SineGossip
SineGossip
සිනෙගොසිප්
05 Jun 2026

ලෝක ක්‍රිකට් පාලනය කරන්න චමරිත් යයි: ICC යෙන් ඉහළම තැනක්!

ලෝක ක්‍රිකට් පිටියේ පිත්තෙන් දස්කම් පෑ චමරි අතපත්තු දැන් ලෝක ක්‍රිකට් පරිපාලනයටත් අත ගසා තිබේ. ඒ, ICC ක්‍රිකට් කමිටුවේ සාමාජිකාවක ලෙස පත්වීමක් ලබමිනි. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි ප්‍රවීණයන් දැරූ මෙවැනි තනතුරකට ශ්‍රී ලංකාවෙන් පත් වූ පළමු ක්‍රීඩිකාව චමරි වීම විශේෂත්වයකි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තීන්දු තීරණ ගන්නා මේ කමිටුවට චමරි එක්වීම ලංකාවටම ආඩම්බරයකි.