ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 150ක සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකික කාන්තා ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්විය. ලෝක මට්ටමින් මෙම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාවන් අතළොස්ස අතරට දැන් චමරිගේ නමද ඇතුළත් වී තිබේ.
This article is only available in Sinhala. You can translate it to English via Google Translate.
Translate to Englishශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 150ක සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකික කාන්තා ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්විය. ලෝක මට්ටමින් මෙම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාවන් අතළොස්ස අතරට දැන් චමරිගේ නමද ඇතුළත් වී තිබේ.