ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ UP Warriorz කණ්ඩායම වෙනුවෙන් චමරි දක්වන දස්කම් පිළිබඳව මේ දිනවල ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඇයගේ ප්‍රහාරාත්මක පිතිකරණය නිසා එම කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩිකාව බවට ඇය පත්ව ඇත.