මේ අතර, පසුගියදා සාදයක් අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකුගේ රුපියල් ලක්ෂ 5කට අධික අයිෆෝන් (iPhone) දුරකථනයක් සොරාගත් බව කියන සිද්ධියක් ගැන ගොසිප් අඩවිවල අලුත් කතාවක් පැතිර යයි. අදාළ නළුවා මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇති අතර, CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී එම සාදයට ආරාධනා නොලද "අමුත්තෙක්" එය රැගෙන යන අයුරු සටහන්ව ඇති බව පැවසේ.