ආබාධයකට ලක්ව සිටි "කුඩා මාලිංග" නොහොත් මතීෂ පතිරණ මේ වන විට සිය පුහුණු වීම් ආරම්භ කර තිබේ. ඔහු ඉදිරි සතියේදී සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් ඔහු යළිත් IPL පිටියට එක්වීමට නියමිතයි.
This article is only available in Sinhala. You can translate it to English via Google Translate.
Translate to Englishආබාධයකට ලක්ව සිටි "කුඩා මාලිංග" නොහොත් මතීෂ පතිරණ මේ වන විට සිය පුහුණු වීම් ආරම්භ කර තිබේ. ඔහු ඉදිරි සතියේදී සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් ඔහු යළිත් IPL පිටියට එක්වීමට නියමිතයි.