ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට මෙවර IPL තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම දැනටමත් ඔහු වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු සංචිතයට එක් කරගෙන ඇති බව වාර්තා වේ.